කොරෝනා යළි ඉන්දියාවෙන් නැගිටියි

ඉන්දියාවේ කොරෝනා වෛරසය යළි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබේ.

මාස 6 ක් ඇතුළත එරටින් වාර්තාවූ වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාව (3106 )ඊයේ හඳූනාගෙන ඇත.

මෙය ඊට පෙර දිනට සාපේක්ෂව සියයට 40 ක වැඩිවීමක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

මෙය ආසාමාන්‍ය මට්ටමේ වර්ධනයක් වන අතර නව ප්‍රභේදයක් මේ සදහා බලපා ඇති බවට සැකයක් ද මතුව තිබේ.

පුවත යවන්න