කෝවිඩ් රෝගය වැළදීමෙන් දියවැඩියාව නොතිබුනු අයට ද එම රෝගයේ වැළදීමේ අවදානමක් පවතින බැවින් ප්‍රවේශම් විය යුතු බව දියවැඩියාව සහ හෝමෝන රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය චමින්ද ගුණසිංහ මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනීයේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
https://youtu.be/HqqT0LdjXfM