කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගියදා පැවති උපාධිප්රධානෝත්වයකදී ඇති වු සිද්ධිය රටේ ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා වීමක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
රටක රජයක් සහ එහි පාලකයින් වැරදි තීන්දු ගනු ලබන්නේ නම් ඊට විරෝධය දැක්වීමට අයිතියක් ජනතාවට පවතින බවයි.