ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොලඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 529 ක්.
පිළියන්දලින් ආසාදිතයන් 60 ක්, මොරටුවෙන් ආසාදිතයන් 54 ක් , බොරලැස්ගමුවෙන් ආසාදිතයන් 47 ක් හා කොළඹ මහනගර සභා සීමාවෙන් ආසාදිතයන් 64 ක් වාර්තා වුණා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 232 යි.
කඩවතින් ආසාදිතයන් 26 යි.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 264 යි.
කුරුණෑගල , ගාල්ල හා නුවරඑළිය දිස්ත්‍රික් වලින් ආසාදිතයන් 100ක් ඉක්මවා වාර්තා වුණා.