ග්‍රාම නිලධාරි වසම් 24ක් හෙට විවෘත නොවේ /අඛණ්ඩව ලොක්ඩවුන්

දිස්ත්‍රික්ක 12 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට අලුයම 04.00 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමට තීරණය  කර ඇති අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මත මෙම පියවර ගත් බවයි.

එසේ හුදෙකලා කරන ලද අදාල ග්‍රාම නිලධාරි වසම්

පුවත යවන්න