වේල්ලවීදියෙන් හමුවූ මළ සිරුර හිස සුන් මළ සිරුර සම්බන්ධයෙන් එම තරුණිය අවසන්වරට රැදී සිටි ලැඟුම්හලේ හිමිකාරිනිය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. ඇය පවසන්නේ අදාළ මළ සිරුර හමුවීමෙන් පසු අපරාධය සිදුකළ පුද්ගලයා දුරකථනයෙන් තමන් අමතා තර්ජන සිදුකළ බවයි.