චීන කොරෝනා එන්නතට අනුමැතිය හිමිවන ලකුණු

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොරෝනා එන්නත , සම්බ්නධයෙන් තවදුරටක් ලොව පුරා පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.
දැනට සිදුකළ අධ්‍යයන මගින් අනාවරණවී ඇත්තේ සියයට 50 ක පමණ සාර්ථකත්වයක් ලබාදීමට එන්නත සමත් වන බවයි.
කෙසේ වෙතත් ,ඊජීප්තුවේ දී සිදුකළ සායනික අධ්‍යයනය මගින් මෙහි අතුරු අබාධ පිළිබද දත්ත අනාවරණ කර තිබෙනවා.
එය ධනාත්මක තත්ත්වයක් නොවන බවයි අදාළ වාර්තා පැවසුවේ,
කෙසේ වෙතත් මෙම එන්නතට අනුමැතිය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිදානයේ අවදානය යොමුව ඇති බවයි මෙම වාර්තා පවසන්නේ.

පුවත යවන්න