ජනපතිට අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග දෙන්න බෑ / එජාපයෙන් නිවේදනයක්

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට තමන් යටතේ නොපවතින අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙත විධාන ලබා දීමේ බලයක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා.
හිටපු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතාගේ අත්සනින් නිකුත්ව ඇති එම ලිපියේ දැක්වෙන්නේ ආණ්ඩුවක් නොමැති අවස්ථාවක අමාත්‍යාංශ ලේකම්වරුන්ට නීති විරෝධී විධාන නිකුත් කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි. මේ එම ලිපියයි.

Statement Issued by J. C. Alawathuwala - 2018.12. 04 (1)