ජනපති අගමැතිට අස්වෙන්නැයි ඉල්ලුවේ නෑ / අගමැතිගේ මාධ්‍ය ලේකම් කියයි

ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි, කිසිදු ඉල්ලීමක් කර නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තහවුරු කරන බව, අගමැති මාධ්‍ය ලේකම්වරයා පවසයි.

අද පස්වරුවේ වාර්තා පළවුණේ ජනාධිපතිවරයා විසින් එවන් ඉල්ලීමක් සිදුකර තිබූ අතර ඒ අනුව අගමැතිවරයා ලබන සඳුදා ඉල්ලා අස්වීමට නියමිත බවයි.

පුවත යවන්න