විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් කරන ලද ඉල්ලීම මත මෙම තීන්දුව ගත් බව ද විශේෂඥ වෛද්යරවුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා සදහන් කළා.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ඉහත තීන්දුව ඒකමතිකව සම්මත කරගත් බව ද ඔහු කියා සිටියා.