ජනපති නිවස ආසන්නයේ දී ට්‍රාන්ස්ෆෝමරයකට නැග විරෝධතා කළ අයකු මිය යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිවස අාසන්නයේ ට්‍රාන්ස්ෆෝමරයක නැගී විරෝධතාවයේ නිරත වූ 53 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, විදුලිය විසන්ධි නොකරන ලෙස ඉල්ලා මෙම පුද්ගලයා ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැග ඇති බවයි.

එහිදී විදුලිසැර වැදීමෙන් විරෝධතාකරු මිය ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.

පුවත යවන්න