ජනප්රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ, තමා ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවයි.