ජන්දය කල් දාන්න ගියොත් තවත් අරගලයක් එනවා/ ලාල්කාන්ත කියයි

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය උපරිම උත්සාහයක නිරත වන අතර එය රට තුල හානිකර තත්ත්වයක් මතුකළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
අනුරාධපුරයේ දී පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.

පුවත යවන්න