ජන්දය කල් දාන්න ලංකාවට කොන්දේසි දමා නැහැ – IMF දැනුම් දෙයි

දූෂණ වැලැක්වීම හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සිය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකමේ ප්‍රධාන කොන්දේසියක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වනු ලබන මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කර තිබුණා.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත් ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කළා.

පුවත යවන්න