ජපානයේ නිෂ්පාදනය කළ ඇස්ට්රාසනෙකා එන්නත් මාත්රා මිලියන 1.45ක් ශ්රී ලංකාවට සැපයීමට ජපාන රජය තීරණය කර තිබෙන බව කොළඹ ජපාන තානාපති කාර්යාලය පවසනවා. මේ අතර තවත් කොවිෂීල්ඩ් එන්නත් තොගයක් ද මෙම මාසයේ මෙරටට ළගාවීමට නියමිතයි.