ජාතික ජන බලවේගයේ රජයක් තුල ආර්ථිකය වර්ධනය කිරීමේ නව සැලසුම් ක්‍රියාත්මක කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාත්‍යන්තර නාවික ගමනාගමනයෙන් සියයට 4ක් ග්‍රහණය කර ගැනීම තුලින් අතිරේක ඩොලර් 8ක ආදායමක් රටට හිමිකරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.