ණය ඉල්ලා නඩු පැවරීම ලංකාවට භයානකයි / මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ,ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු ගෙවන ලෙස ඉල්ලමින් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ඇමරිකාවේ නඩු පැවරීම මෙරටට අවාසි විය හැකියැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික කඩා වැටීම ඉදිරියේදී තව තවත් දරුණු වනු ඇති බවත් ලංකා ආර්ථිකය නොසිතූ මොහොතක නතර විය හැකි බවත් ඔහු පවසයි.

 

පුවත යවන්න