වහාම කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවෙස්වලින් බැහැරට නොයන ලෙසත් රජය ජනතාවට දැනුම් දෙනවා. සෑම පුද්ගලයෙක්ම කොරෝනා අවදානමකට ගොදුරු වීමේ හැකියාවක පවතින බවයි එමගින් පෙන්වා දෙන්නේ.