තවත් ඇමතිවරු 7ක් දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ තවත් අමාත්‍යවරුන් පිරිසක් අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.
ඒ ජනාධිපතිවරයා ඉදිරියේදීයි.
මේ එම අමාත්‍යවරුන් ලයිස්තුවයි.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ

බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළද හා ආයෝජන ප්‍රවර්ධන
එස් එම් චන්ද්‍රසේන- සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙළද හා ආයෝජන ප්‍රවර්ධන – රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය – රාජ්‍ය අමාත්‍ය
සී බී රත්නායක – ප්‍රවාහන – රාජ්‍ය අමාත්‍ය
අනුර යාපා – මුදල් රාජ්‍ය අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *