තවත් ඇමති 5ක් දිවුරයි – ගම්මන්පිලට බුද්ධ ශාසන අමාත්‍ය ධූරය

නව ආණ්ඩුවේ තවත් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.
එම අමාත්‍යවරුන් මෙසේයි.

සී.බී. රත්නායක –  තැපැල් හා විදුලි සංදේශ ඇමැති

ජොන්ස්ටන් ප්‍රනාන්දු – වෙළඳ හා වාණිජ ඇමැති

එස්.එම්.චන්ද්‍රසේන – වැවිලි කර්මාන්ත ඇමැති

උදය ගම්මන්පිල – බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති

එම්.එල්.ඒ.එම්   හිස්බුල්ලා – ජල සම්පාදන ඇමැති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *