තවත් කොරෝනා මරණ 13ක්

තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (07) තහවුරු කර ඇති බවයි.

ඒ අතර අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබෙනවා.

පුවත යවන්න