කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකුගේ මරණ අද (30) දිනයේදී තහවුරු කර තිබෙනවා.
ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට මෙරට තුළ සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 14,962ක්.
ඊයේ දිනයේදී මරණ 21ක් සිදු වූ අතර, පැවති මුළු මරණ සංඛ්‍යාව වන 14,944යි අද වාර්තා වූ මරණ සමග මෙලෙස ඉහළ ගියේ.