තවත් කොරෝනා මරණ 18ක්/ සමස්තය 868 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා මරණ 18ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 868ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

No photo description available.

No photo description available.

පුවත යවන්න