තවත් කොරෝනා මරණ 23 ක්

තවත් කොරෝනා මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 15,949ක් දක්වා ඉහළ ගියා.

පුවත යවන්න