තවත් කොරෝනා මරණ 29ක් ඊයේ වාර්තා කරයි

තවත් කොරෝනා මරණ 29 ක් ඊයේ (26) මෙරටින් වාර්තා කර තිබෙනවා.

පසුගිය 20 වැනි දා සිට 26 වැනි දා දක්වා මිය ගිය කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු ඒ අතරට ඇතුලත්.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,298 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

 

පුවත යවන්න