තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී තිඛෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 1441ක් දක්වා ඉහළගොස් ඇති බවයි.

පුවත යවන්න