තවත් කොවිඩ් මරණ 39ක්

තවත් කොරෝනා මරණ 39ක් මෙරටින් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1566ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

පුවත යවන්න