ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සාරතී දුෂ්මන්ත සහ මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.