ත්රීරෝද රථ සහ යතුරුපැදි සඳහා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර තිබේ.
සංස්ථාව මෙම තීරණය ගෙන ඇත්තේ ඇතැම් ත්රීරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් විසින් ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලබාගෙන පසුව ඒවා වැඩි මිලට අලෙවි කරන බවට තොරතුරු ලැබීමත් සමඟය.