දිවයිනේ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 6ක් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, මොනරාගල, කෑගල්ල, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කළ බවයි.