දුමින්දට සමාව දුන් විශේෂ හේතුව කුමක්ද ? ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් විමසීමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නීතීඥවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් එම සංගමය දුමින්ද සිල්වාට සමාව දීමට සුවිශේෂ වූ හේතුව හා අදාළ වෙනත් කරුණු පිලිබද විමසීමක් සිදුකර තිබෙනවා.

Press-Release-24-06-2021-Sinhala

 

 

 

පුවත යවන්න