දුරකතන හා අන්තර්ජාල සේවා ගාස්තු ඉහළට

ලබන 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු හා අමතර සේවා (පෙරගෙවුම්/ පසුගෙවුම්) ගාස්තු 20%කින් ඉහළ නැංවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය හිමිව තිබේ.

මේ අතර සියලුම සම්බන්ධතා සඳහා එකතු කළ අගය මත බද්දත් (VAT)5 වැනිදා සිට 15% දක්වා ඉහළට නංවා තිබේ.

පුවත යවන්න