නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01 තෙක් දීර්ඝ කරයි

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝම්බර් 01 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීමේදී බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

පුවත යවන්න