අත්‍යවශ්‍ය රාජකාරි සහ අවසරලත් පුද්ගලයින්ට පමණක් පළාත් අතර ගමනාගමනයට අවසර හිමිවන බව පොලිසිය පවසනවා.
සංචරණ සීමා උල්ලංඝණය සම්බන්ධයෙන් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බව ද පොලිසිය අවධාරණය කළා.