පළාත් අතර මාර්ග බාධක ඉහළ නංවයි

පළාත් අතර හුවමාරු වන ස්ථාන ආශ්‍රිත මාර්ග බාධක රාජකාරි ඉහළ නංවන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා පැවසුවේ, හදිසි වාහන පරීක්ෂා කිරීම් ද ඉහළ නංවන ලෙස දැනුම් දුන් බවයි.

පුවත යවන්න