අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වනදා දක්වා සියලු පළාත් අතර සංචරන සීමා පනවා තිඛෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇත.