පාර්ලිමේන්තුව අසල විරෝධයේ දී මහරගම පොලිස් ස්ථානාධිපතිට තුවාල

පාර්ලිමේන්තුව අසල ඊයේ (03) පැවති විරෝධතාව අතරතුරදී ඇතිවූ උණුසුම් තත්ත්වයේදී මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ස්ථානාධිපතිවරයාගේ අතෙහි ඇඟිලි 2කට බරපතළ ලෙස තුවාල සිදුව ඇති බවයි.

පුවත යවන්න