පාර්ලිමේන්තුව හෙට කැදවා බහුතරය පෙන්නනවා / රනිල්


ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ලබාදුන් නියෝගය ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලද ජයග්‍රහණයක් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා සදහන් කළේ ඒ අනුව යළි මෙරට තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පියවර ගන්නා බවයි.
මේ අතර හෙට දිනයේදී පාර්ලිමේන්තුව කැදවන අතරම එහිදී බහුතරය තහවුරු කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes