පළාත් පාලන මැතිවරණයේ දී ප්රධාන තරගය ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර පවතින බවක් පෙනී යන බව සමගි ජන බලවේගයේ උපදේශක , ආචාර්ය අතුලසිරි අමරකෝන් මහතා පවසනවා. පාවෙන ජන්ද හැසිරීම මත මෙම තත්ත්වය පෙන්නුම් කරන බවයි ඔහු සදහන් කළේ.