පාසල් යළි ආරම්භ වෙයි

දවයිනේ සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් අද සිට යළි ආරම්භ කෙරුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව යළි පාසල් පවත්වාගෙන යාමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී 27ට වැඩි සිසුන් පිරිසක් සිටින පන්ති කාමරවල අධ්‍යයන කටයුතු සඳහා කොටස් වශයෙන් සිසුන් කැඳවීමටයි උපදෙස් දී ඇත්තේ.

පුවත යවන්න