පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
රටතුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නා බවයි ඔහු පැවසුවේ.
මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.