පාසල ඇතුළේ දුරස්ථභාවය අසීරුයි /උපරිම ආරක්ෂාවකට පියවර(Audio)

සියලු පාසල් අද සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වීමේදී දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම ප්‍රායෝගිකව අපහසු වුවද හැකි සියලුම සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. දරුවකුට පාසල තුළදී යම් රෝගී ලක්ෂණයක් ඇති වුවහොත් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ.

 

පුවත යවන්න