පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවකු ජාතික රෝහලේදී මරුට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව බොරැල්ල පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ කල්මුණේ පල්ලිය පාරේ පදිංචි මොහොමඩ් කලීන් නමැති 42 හැවිරිදි පුද්ගලයෙක්.

පුවත යවන්න