පැනගිය ආසාදිතයෙක් සොයා පරීක්ෂණ

බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකු පලා ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ , වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු එලෙස පලා ගොස් ඇති බවයි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළා.

පුවත යවන්න