පිළියන්දල විරෝධයට පොලිසියෙන් කඳුළු ගෑස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ගේ පිළියන්දල නිවස ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ පිරිසට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විරෝධතාකරුවන් ඒ ආසන්නයේ පැවැති පුවරුවක් ගිනි තැබීමෙන් පසු මෙම ප්‍රහාරය එල්ල වූ බවයි වාර්තාවන්නේ.

පුවත යවන්න