පෙබරවාරි 07 වනදා සිට සියලුම පාසල් නිවාඩු

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පෙබරවාරි මස 7 වනදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නැවත පාසල් ආරම්භය මාර්තු මස 07 වනදා සිදුකෙරෙන බවය.

පුවත යවන්න