පොලිස්පති සහ යුද හමුදාපති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා ලබන 12 වැනිදා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වූයේ මන්දැයි විමසීම සඳහායි.

පුවත යවන්න