පොලිස් නිලධාරීන් දෙදනකු ඝාතනයේ සැකකරුවකු අත්අඩංගුවට

වව්නතිව් හීදී පොලිස් නිලධාරීන් දෙදනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු කිළිනොච්චියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හිටපු එල් ටී ටී ඊ සාමාජිකයකු බවයි තහවුරුව ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු 48 වන වියේ පසුවන අතර ඔහු පොලිසියට භාරවී ඇති බවද එම වාර්තා අනාවරණ කළා.
ඊයේ දිනයේදී මෙම ඝාතන සිදුවූ අතර ඊට අදාළ විශේෂ විමර්ෂණ ක්‍රියාත්මකයි.