පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට සෑම මසකම එක් දිනයක් වෙන් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිඛෙනවා.
ඒ අනුව එහි පළමු වැඩසටහන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවයි.
මෙම මාසයේ සිට සෑම මසකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිඛෙනවා.