ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
නමුත් ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා රනිල් වික්රමසිංහ ප්රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙළට සහය දෙන බව ද ඔහු කියා සිටියා.